Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සුදේශ නම් වූ මනු කියවන්නා

සුදේශ නම් වූ මනු කියවන්නා

ප්‍රවර්ග (Genre): නවකතා
About this book
ඔබ දැන් කියවන්නට යන්නේ දිග කෙටිකතා වැනි කෙටි නවකතාවකි. මේ නවකතාව හූයකින් එක්කොට බඳින ලද මුතු පොටක් වැනිය. මෙම එන චරිත හා එම චරිතවල පසුබිම එකකට එකක් වෙනස්ය. ඒ නිසා එම කතා මුතු පොටක ඇමුණූ එකකට එකක් වෙනස් මුතු ඇට වැනිය. මේ මුතු ඇට එක්කොට ඇමුණූ හුය සුදේශ නම් මනු කියවන්නාය.
''සුමේධ සර්. ඊට පස්සේ
මොකද කරන්නෙ? ආයෙත්
මහණ වෙනවද?''
''සුමේධ සලබයා කොපුවෙන්
මිදිලා එළියට ඇවිත්
සමනළයෙක් වෙලා පියාඹණවා.
මම කොපුවෙන් එළියට ආවා.
ආයෙත් මට කොපුවට රිංගන්න
බැහැ. අමාරුවෙන් හරි
පියාඹන්න ඉගෙන ගන්න ඔ්න.''
ISBN
9789553750327
පිටු ගණන (Pages)
120
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සුදේශ නම් වූ මනු කියවන්නා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.