සිනාසෙන සුදු හාමුදුරුවෝ 01 - සිනාසෙන සුදු හාමුදුරුවෝ අපට පෙනුණ හැටි
About this book
මෙසේ ඔබ අතට පත්වන්නේ අප විසින් සිනාසෙන සුදු හාමුදුරුවන් නමින් හඳුන්වනු ලබන අජාන් බ්‍රහ්මවංසෝ මහ තෙරුන් වහන්සේ ගේ දේශනවල සිංහල පරිවර්තන ඇතුළත් සිනාසෙන සුදු හාසුදුරුවෝ නම් මෙම පොත් පෙළ ආරම්භ කළ පළමු කෘතියේ නව මුද්‍රණයකි. මෙම පොත් පෙළේ 12 වන කෘතියද මේ වන විට මුද්‍රණයෙන් පළවී ඇති බැව් සැලකිය යුතු ය.
උන්වහන්සේගේ පහත දැක්වෙන දේශනා මෙම කෘතියෙහි අඩංගු වෙයි.
භික්ෂුවක හෝ භික්ෂුණියක ලෙස ජීවත්වීම.
අර්ථයක් ඇතිව ජීවත්වීමට ජීවිතයේ අර්ථය සොය ගැනීම.
අත්හැර දැමීමේ මාර්ග හතර.
මැසිවිලි එපා.
Details
ISBN
9789559128984
පිටු ගණන (Pages)
112
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Frequently bought together
This book
සිනාසෙන සුදු හාමුදුරුවෝ 01 - සිනාසෙන සුදු හාමුදුරුවෝ අපට පෙනුණ හැටි
රු. 441.00
රු. 490.00
සිනාසෙන සුදු හාමුදුරුවෝ 04 මිනිසුන් නරක වැඩ කරන්නේ ඇයි
රු. 441.00
රු. 490.00
සිනාසෙන සුදු හාමුදුරුවෝ 02 කරදරකාරයින් මැද සතුටින් ජීවත්වන්නේ කෙසේද
රු. 441.00
රු. 490.00
3 books selected
රු. 1,323.00
රු. 1,470.00
Save රු. 147.00 off the publisher's price
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review