සිනාසෙන සුදු හාමුදුරුවෝ 04 - මිනිසුන් නරක වැඩ කරන්නේ ඇයි?
About this book
අප විසින් සිනාසෙන සුදු හාමුදුරුවන් නමින් හඳුන්වනු ලබන අජාන් බ්‍රහ්මවංසෝ මහ තෙරුන් වහන්සේ ගේ දේශන කිහිපයක සිංහල පරිවර්තන ඇතුළත් සිනාසෙන සුදු හාමුදුරුවෝ අපට පෙනුණ හැටි නම් මෙම පොත් පෙළේ පළමුවන කෘතියද කරදරකාරයන් මැද සතුටින් ජීවත් වන්නේ කෙසේද? හා තවත් දේශන සහ ඇයි මට ම මෙහෙම වෙන්නෙ? හා තවත් දේශන නම් දෙවන හා තෙවන කෘති ද මීට පෙර ප්‍රකාශයට පත් කළෙමු.
ඔබ දැන් කියවන්නට යන්නේ එම පොත් මාලාවේ හතරවැනි කෘතියයි.
Details
ISBN
9789550079230
පිටු ගණන (Pages)
132
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review