සිනාසෙන සුදු හාමුදුරුවෝ 10 - සිත් තැවුල් අැතිකර ගන්න එපා බලාපොරොත්තු සහගත වෙන්න
About this book
අප විසින් සිනාසෙන හාමුදුරුවන් නමින් හඳුන්වනු ලබන අජාන් බ්‍රහ්මවංසෝ මහ තෙරුන් වහන්සේ ගේ දේශන වල සිංහල පරිවර්තන ඇතුළත් ' සිනාසෙන සුදු හාමුදුරුවෝ 'නම් මෙම පොත් පෙළේ,මින් පෙර පළවූ කාති එකොළහකි.ඉන් බොහෝමයක් මේ වන විට ඔබ කියවා ඇති බැව් නිසැක ය.
ඔබ දැන් කියවන්නට යන්නේ එම පොත් මාලාවේ දසවැනි කෘතියයි.මෙම කෘතියෙහි උන්වහන්සේ ගේ පහත දැක්වෙන දේශනවල සිංහල පරිවර්තන අඩංගු වෙයි.
Be hopey සිත් තැවුල් ඇතිකර ගන්න එපා. බලාපොරොත්තු සහගත වෙන්න.
Listening ඇහුන්කන්දීමත් කලාවක්.
On what a relief උදව් කරන විට ප්‍රඥාවද අවශ්‍ය වේ.
I don't own my past මිය ගිය අතීතය නූපන් අනාගතය කුමටද ලතවෙන්නෙ. මේ මොහොත ගැන සිතන්න........

Details
ISBN
9789550079315
පිටු ගණන (Pages)
128
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review