Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / සිනාසෙන සුදු හාමුදුරුවෝ 09 - ජීවිතයේ අභියෝගවලට සතුටෙන් මුහුණ දෙන හැටි

සිනාසෙන සුදු හාමුදුරුවෝ 09 - ජීවිතයේ අභියෝගවලට සතුටෙන් මුහුණ දෙන හැටි

About this book
අප විසින් සිනාසෙන සුදු හාමුදුරුවන් නමින් හඳුන්වනු ලබනඅජාන් බ්‍රහ්මවංසෝ මහ තෙරුන් වහන්සේ ගේ දේශනවල සිංහල පරිවර්තන ඇතුළත් සිනාසෙන සුදු හාමුදුරුවෝ නම් මෙම පොත් පෙළේ මින් පෙර පළවූ කෘති අටකි. ඉන් බොහොමයක්‌ මේ වන විට ශඔබ කියවා ඇති බැව් නිසැකය.
ඔබ දැන් කියවන්නට යන්නේ එම පොත් මාලාවේ නම්වැනි කෘතියයි. මෙම කෘතියෙහි උන්වහන්සේ ගේ පහත දැක්වෙන දේශනවල සිංහල පරිවර්තන අඩංගු වෙයි.
This too will pass - මෙය ද ගෙවී අවසන් වනු ඇත.
Facing life‍‍'s challenge - ජීවිතයේ අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්නේ මෙන්න මෙහෙමයි.
Buddhism in the business world -වැදගත්ම වේලාව වැදගත්ම තැනැත්තා හා වැදගත්ම ක්‍රියාව
Dream and other things in life - ඔබත් සිහින දකිනවාද?
ISBN
9789550079308
පිටු ගණන (Pages)
132
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සිනාසෙන සුදු හාමුදුරුවෝ 09 - ජීවිතයේ අභියෝගවලට සතුටෙන් මුහුණ දෙන හැටි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.