Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / සිනාසෙන සුදු හාමුදුරුවෝ 12 - කොච්චර කළත් කිසිම හොඳක් නම් නැහැ

සිනාසෙන සුදු හාමුදුරුවෝ 12 - කොච්චර කළත් කිසිම හොඳක් නම් නැහැ

About this book
අප විසින් සිනාසෙන හාමුදුරුවන් නමින් හඳුන්වනු ලබන අජාන් බ්‍රහ්මවංසෝ මහ තෙරුන් වහන්සේ ගේ දේශන වල සිංහල පරිවර්තන ඇතුළත් ' සිනාසෙන සුදු හාමුදුරුවෝ 'නම් මෙම පොත් පෙළේ,මින් පෙර පළවූ කාති එකොළහකි.ඉන් බොහෝමයක් මේ වන විට ඔබ කියවා ඇති බැව් නිසැක ය.
ඔබ දැන් කියවන්නට යන්නේ එම පොත් මාලාවේ එකොළොස්වැනි කෘතියයි.මෙම කෘතියෙහි උන්වහන්සේ ගේ පහත දැක්වෙන දේශනවල සිංහල පරිවර්තන අඩංගු වෙයි.
How to keep giving without reward කොච්චර කළත් කිසිම හොඳක් නම් නැහැ.
Caring parents වියපත් දෙමාපියන් රැකබලා ගැනීම ඔබටත් ප්‍රශ්නයක් ද?
Kamma with belief හැමදේකටම හේතුව කර්මයම ද?
Bodhisathwa බෝධිසත්වයන් යනු කවුරුන් ද?
ISBN
9789550079322
පිටු ගණන (Pages)
128
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සිනාසෙන සුදු හාමුදුරුවෝ 12 - කොච්චර කළත් කිසිම හොඳක් නම් නැහැ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.