සිනාසෙන සුදු හාමුදුරුවෝ 03 - ඇයි මට ම මෙහෙම වෙන්නේ?
About this book
අප විසින් සිනාසෙන සුදු හාමුදුරුවන් නමින් හඳුන්වනු ලබන අජාන් බ්‍රහ්මවංසෝ මහ තෙරුන් වහන්සේ ගේ දේශන කිහිපයක සිංහල පරිවර්තන ඇතුළත් ' සිනාසෙන පොඩි හාමුදුරුවෝ අපට පෙණුන හැටි' නම් මෙම පොත් පෙළේ පළමුවන කෘතිය ද, 'කරදරකාරයන් මැද සතුටින් ජීවත් වන්නේ කෙසේ ද? හා තවත් දේශන' නම් දෙවන කෘතිය ද මීට පෙර ප්‍රකාශයට පත් කළෙමු.
ඔබ දැන් කියවන්නට යන්නේ එම පොත් මාලාවේ තුන්වැනි කෘතියයි. මෙම කෘතියෙහි උන්වහන්සේ ගේ පහත දැක්වෙන දේශන හතරෙහි සිංහල පරිවර්තන ද, මේ පොත අලුතෙන් ම කියවන පාඨකයන් සඳහා උන්වහන්සේ පිළිබඳ කෙටි සටහනක් ද අඩංගු වේ.
Details
ISBN
9789550079155
පිටු ගණන (Pages)
151
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
BhagyaBhagya
Write a review
Write a review