Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / සිනාසෙන සුදු හාමුදුරුවෝ 02 - කරදරකාරයින් මැද සතුටින් ජීවත්වන්නේ කෙසේද?

සිනාසෙන සුදු හාමුදුරුවෝ 02 - කරදරකාරයින් මැද සතුටින් ජීවත්වන්නේ කෙසේද?

About this book

අප විසින් සිනාසෙන සුදු හාමුදුරුවන් නමින් හඳුන්වනු ලබන අජාන් බ්‍රහ්මවංසෝ මහ තෙරුන් පිළිබඳ හැඳින්වීමක්, ඇගයීමක් හා උන්වහන්සේගේ දේශන හතරක සිංහල පරිවර්න ඇතුළත් 'සිනාසෙන සුදු හාමුදුරුවෝ අපට පෙනුණ හැටි' කෘතිය මීට පෙර ප්‍රකාශයට පත් කළෙමු.
ඔබ දැන් කියවන්නට යන්නේ එම පොත් මාලාවේ දෙවැනි කෘතියයි. මෙම කෘතියෙහි උන්වහන්සේ ගේ පහත දැක්වෙන දේශන හතරෙහි සිංහල පරිවර්තන ද, 'උන්වහන්සේ අපට පිහිට වූ හැටි' නම් ලිපියද අඩංගු වෙයි.
ISBN
9789550079148
පිටු ගණන (Pages)
144
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සිනාසෙන සුදු හාමුදුරුවෝ 02 - කරදරකාරයින් මැද සතුටින් ජීවත්වන්නේ කෙසේද?

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.