Back to Top
රහස්පරීක්ෂකයා අතුරුදන්!
Special Price
රු. 240.00
Regular Price
රු. 300.00
Out of stock
SKU
rahasparikshakaya-athurudan-chandana-mendis-timeless
ෂර්ලොක් හෝම්ස් ඉතාමත් අභාග්‍ය සම්පන්න ලෙස අතුරුදන් වූ විට ඔහු බේරා ගත හැකි වන්නේ බේකර් වීදියේ, ඔහුගේ යොවුන් පරික්ෂක පිරිසට පමණයි. බේකර් වීදියේ අබිජ්‍යක් ලෙස සැඟව සිටින අයිරිෂ් ජාතිකයන් කවුරුන්ද? ....නීව මොරියාටිගේ සම්බන්ධයන් ඇත්ද?