රහස්පරීක්ෂකයා අතුරුදන්!
ෂර්ලොක් හෝම්ස් ඉතාමත් අභාග්‍ය සම්පන්න ලෙස අතුරුදන් වූ විට ඔහු බේරා ගත හැකි වන්නේ බේකර් වීදියේ, ඔහුගේ යොවුන් පරික්ෂක පිරිසට පමණයි. බේකර් වීදියේ අබිජ්‍යක් ලෙස සැඟව සිටින අයිරිෂ් ජාතිකයන් කවුරුන්ද? ....නීව මොරියාටිගේ සම්බන්ධයන් ඇත්ද?
සුප්‍රකට රහස්පරික්ෂක ෂර්ලොක් හෝම්ස් බිහි කරන ලද්දේ, 1887 දී සර් ආතර් කොනන් ඩොයිල් විසිනි. ෂර්ලොක් හෝම්ස් ගැන කතන්දර හැටකට ආසන්න ගණනක් එතුමා අතින් ලීයැවිණි. කොනන් ඩොයිල් විසින් ෂර්ලොක් හෝම්ස් හා ඔහුගේ මිතුරු වෛද්‍ය ජෝන් වොට්සන් වෙත ලබා දුන්, ලන්ඩනයේ, බේකර් වීදියේ අංක 221B දරණ ස්ථානය අද ලෝකයේ වඩාත් සුප්‍රකට ලිපිනයක් බවට පත්ව තිබේ.
Baker Street Irregulars යනුවෙන් ලොක් හෝම්ස් විටෙක හැඳින්වූ බේකර් වීදියේ යොවුන් කැල ගැන මුල්ම ෂර්ලොක් හෝම්ස් කතාවේත් තවත් කතා තුනකත් සඳහන් තිබේ. කොනන් ඩොයිල් විසින් නමක් දෙන ලද්දේ ඔවුන්ගේ නායකයා වූ විගිස් හට පමණකි. සෙසු යෞවනයන් මේ කෘතියේ කතුවරයා වූ ඇතනි ඊඩ් විසින් ඔහුගේ රූපවාහිනී කතා මාලාව සඳහා නිර්මාණය කරන ලද චරිතයෝ වෙති.
ඇන්තනි ර්ඩ් විසින් The Baker Street Boys නමින් BBC රූපවාහිනිය සඳහා නිපදවන ලද චිත්‍රපට මාලාව පාදක කොට ඔහු අතින්ම ලියැවුණු The Case of the Disappearing Detective නම් කෘතියේ රහස් පරීක්ෂකයා අතුරුදන්නමින් පළ වූ සිංහල පරිවර්තනය ඔබ දැනටමත් කියවා ඇති බැව් නිසැක ය. ඔබ මේ දැන් කියවන්නට සුදානම් වන්නේ එම කථා මාලාවේ දෙවැන්න වූ The Case of the Ranipur Ruby නම් කෘතියේ සිංහල පරිවර්දනයයි.
මේ කථා මෙසේ සිංහලට නැගෙන්නේ මුල් ෂර්ලොක් හෝම්ස් කථාවල පරිවන ඔබ වෙත ගෙන ආ චන්දන මෙන්ඩිස් අතිනි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.