යකාගේ නවාතැන
වෙනත් මුද්‍රණ සහ ප්‍රකාශන (Available Editions & Formats)
About this book
විසිවැනි සියවස මුල එංගලන්තයේ බිහිවූ විශිෂ්ටතම ලේඛිකාව ලෙස සැලකෙන්නේ ඩැෆ්නි ඩූ මෝරියර් ය.සිත් කලඹන අභිරහස් හා සිත් සසල කරවන භිෂණයෙන්, පාඨකයා ඇද බැඳ තබාගන්නා ඇගේ නවකථා සියල්ල, ලොව පුරා ජනප්‍රිය වුයේ ඉතා කෙටි කාලයකිනි.
යකාගේ නවාතැන නමින් මෙසේ අසංක්ෂිප්තව සිංහලට නැගෙන්නේ Jamacia Inn නම් ඇගේ සාර්ථකම නිර්මාණයයි.සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂක ඇල්ෆ්‍රඩ් හිච්කොක් මේ කථාවෙන් නිර්මාණය කළ ත්‍රාසජනක චිත්‍රපටය විශ්වකීර්තියට පත්විය.
Details
ISBN
9789559777629
පිටු ගණන (Pages)
392
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review