නිල් දියමන්ති අභිරහස
About this book
ඊජිප්තුවේ ඉපැරණි සොහොන් ගැබක පුරාවිද්‍යාත්මක ගවේෂණයක යොදන විද්වතුන් කණ්ඩායමකි. ඔවුනට හවුල් වීමට රෝසි,ජැකී,සුරංග ඇතුළු මිතුරුමිතුරියන්ට අවස්ථාවක් ලැබේ.
"......මැරියට් නම් පුරාවිද්‍යාඥයා ඔහුට හමුවුණු පුරාවස්තු සම්භාරයක් අඩංගු පෙට්ටි රැසක් කාන්තාරයේ හැංගුවා. එයින් එකක නිල් දියමන්ති අඩංගු මංජුසාවක් ඇති බවට කටකතාවක් තිබුණා."
යහළුවන්ට මුහුණදීමට සිදුවන්නේ කිසිසේත් නොසිතූ අන්දමේ ත්‍රාසජනක අත්දැකීමකට ය. ඔවුන් පසුපස ලුහුබැඳ එන්නේ කවුරුන්ද? නයිල් ගං නිම්නයේ සැඟවුු අභිරහස කුමක්ද?
Details
ISBN
9559682830
පිටු ගණන (Pages)
266
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 2
-
BuyGood
-
BookBook
Write a review
Write a review