දඟකාර ටොම් සෝයර් - චන්දන මෙන්ඩිස් ප්‍රකාශන
About this book
දඟකාරකම් වලටම කැමති ටොම් සෝයර් වයස අවුරුදු 12 ක පමණ දරුවෙකි. බෙකී තැවර් පාසලේ ටොම්ගේ පන්තියේම ඉගෙනුම ලබන දැරියකි. හකල්බෙරි ෆින් ටොම්ගේ හොඳම මිතුරා ය. ගෙදරට හොරෙන් පහුරක නැගී මිසිසිපි ගඟේ යාත්‍රා කරන ටොම්, හකල්බෙරි සහ ජෝ, පාළු දූපතකට ගොඩ බසිති. ඔවුහු නිධානයක් සෙවීමට ද උත්සාහ දරති. මහ රෑ සොහොන් බිමක සිදුවන අද්භූත සිදුවීමකින් භීතියට පත් වන ටොම් සහ මිතුරන් මුහුණ දෙන්නේ පුදුමාකාර අත්දැකීම් රැසකටයි.
මාර්ක් ට්වේන් නම් විශිෂ්ට ලේඛකයා අතින් 1876 දී ලියැවුණු TOM SAWYER ඉංග්‍රීසියෙන් පළ වූ යොවුන් සාහිත්‍ය කෘති අතර ජනප්‍රියතාවයෙන් මුල් තැන ගත් නවකතාවකි.
Details
ISBN
9789551262372
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review