Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / චාලි සහ අරුම පුදුම චොකලට් කම්හල - Roald dahl

චාලි සහ අරුම පුදුම චොකලට් කම්හල - Roald dahl

ප්‍රකාශක (Publisher): සමයවර්ධන - Samayawardhana
About this book

මම විලී වොන්කා
මේ අවුරුද්දේ
ළමුන් පස්දෙනෙකුට
මගේ ෆැක්ටරිය නැරඹීමට අවස්ථාවක් දෙන්න මම තීරණය කළා.

මේ වාසනාවන්තයින් පස් දෙනාට සියලුම රහස් සහ මායාවන් නැරඹීමටත් අවසර ලැබේ.

විශිෂ්ටයි.
මේ පොත මිලදී ගැනීමෙන් ඔබ කළේ තවත් ළමයෙකුට උදව් කිරීමයි.
රෝල් ඩාල් පදනමට ලැබෙන ආදායමෙන් 10% ක් සමාජ සුබසාධන සේවා කටයුතුවලට යෙදවෙනවා
වැඩිදුර විස්තර සඳහා ඇතුළත බලන්න

ISBN
955570337X
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: චාලි සහ අරුම පුදුම චොකලට් කම්හල - Roald dahl

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.