Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හරිම පුදුමයි සහ රෝල් ඩාල්ගේ තවත් කතා

හරිම පුදුමයි සහ රෝල් ඩාල්ගේ තවත් කතා

About this book
පර්යේෂණය

"මේ අහනවා විලියම්, තව සති කීපයකින් තමුසෙ මැරෙනවා. තමුසෙ හිතන්නෙ කෙලින්ම දිව්‍ය ලෝකෙට යාවි කියලද? බාගවෙලාවට තමුසෙ අපායට යන්නත් පුළුවනි"

මගියා

"මේ පොලිස්කාරයා යකෙක් වගේ භයානක එකෙක්. මහත්තයා ඌ එක්ක වැඩි කතාවට යන්න එපා."

අපූරු මිනිහෙක්

"මේකයි ඔට්ටුව. ඔය ලයිටරය එක දිගට දහ පාරක් දල්වන්න හරිගියොත් මගේ කාර් එක ඔහෙට ලැබෙනවා."

වයින්

"මයික්! මේ පිස්සු විකාර වැඩේ නවත්තලා අපි කෑම කමු" ඇය කීවාය."මේක පිස්සු විකාරයක් නෙමෙයි. අපි ඔට්ටටුවක් අල්ලනවා."

හරිම පුදුමයි!

"ඇඟිලි සටහන් රාශියක් පොලීියට හම්බ උනාලු. ඒත් නම ගිය අපරාධකාරයින් කාගෙවත් ඇඟිලි සලකුණු එතන නැතිලු"

සුවාමිගේ කැමැත්ත

"නෝනා, ඔය සමාජවාදියෝ එක සැරයක් සූදානම් වණා වලිකුකුළන්, හාවුන්, නරියන් දඩයම් කිරීම තහනම් කරන පනතක් පාර්ලිමේන්තුවට ගේන්න. "

චිත්‍රය

"තමුසෙ මගේ ජොසීගෙ මුහුනෙ චිත්‍රයක් මගේ පිටේ අඳින්න ඕන.ජොසී! අපි කොහේද ඇයට ඉන්න කියන්නේ?" "ඒයි! ඒයි! මහ දිග පත්තෑයෙක් මගේ පිටේ ඇදෙනවා වගෙයි......." "ඔහොම ඉන්නවා!"

ISBN
9789559777653
පිටු ගණන (Pages)
208
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: හරිම පුදුමයි සහ රෝල් ඩාල්ගේ තවත් කතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.