My Cart
You have no items in your shopping cart.
Telephone: +94 (71) 9448899
උගේ ගිනි පුලිඟු වැනි දෙනෙත් ඔවුන් දෙසට යොමු කරද්දීත් උගේ මුවෙන් ලේ උතුරා යමින් තිබිණ.
......... මේ දසුන දුටු එකෙක් සිහි විකල් වී එදා රාත්‍රියේම ජීවිතක්ෂයට පත්විය.
සිහි විකල් වූ අනෙක් දෙදෙනා ජීවිතාතන්තය දක්වාම උන්මන්තකයන් බවට පත්වූහ."
Author | චන්දන මෙන්ඩිස් - Chandana Mendis (63), Arthur Conan Doyle (55) |
---|---|
Publisher | චන්දන මෙන්ඩිස් ප්‍රකාශන - Chandana Mendies Prakashana (63) |
ISBN | 9789551262181 |
---|---|
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |