බිහිසුණු නිම්නය
About this book
''............ඒ ෂෝන් බැප්ටිස් ග්රූස්ගෙ තෙල්සායම් සිතුවමක්....... 1865 දී ෆ්රෑන්් දශලක්ෂ විසිදහසකට අලෙවි වුණා..... පවුම් හත්සියයක වැටුපක් ලබන මහාචාර්ය මොරියාටිට කොහොමද මෙහෙම චිත්‍රයක් අයිති වුණේ''?
''කොහෙන්ද හෝම්ස් මහත්මයා මේ සල්ලි? හොර සල්ලි අච්චු ගහලද? ගෙවල් බිඳලද?''
'' දෙයියෝ සාක්කි! තමුසෙගෙ කට පරෙස්සම් කරගන්නවා! ඔය විදියට කතා කළොත් තමුසෙට පණපිටින් ඉන්න ලැබෙන්නෙ නෑ. ඔයිට වඩා සුළුදේවල් වලටත් මෙහේ මිනිස්සු මැරෙනකං ගුටිකාල තියෙනවා!''
Details
ISBN
9559593080
පිටු ගණන (Pages)
262
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
★★★★★ Fiction - Detectiveබිහිසුණු නිම්නය ~ THE VALLEY OF FEAR
"අර තරුණියක් හිස පැත්තකට ඇළ කරගෙන අප දිහා බලා ඉන්න සිතුවම නේද?"
ඔව් ඒක ෂෝන් බැප්ටිස් ග්රූස්ගෙ තෙල් සායම් සිතුවමක් . 1865 දි රන්පවුම් 40,000 ට වැඩි මිලකට අලෙවි වුනා.
මං ඔබට මතක් කරලා දෙන්න කැමතියි මොරියාටි ගෙ අවුරුද්දක වැටුප රන් පවුම් 700 බව..."
බර්ල්ස්ටන් හි වාසය කළ ඩග්ලස් මහතා ඉතා බිහිසුණු අන්දමින් මරණයට පත් වෙයි. මේ පිලිබදව පරික්ෂණ කරන හෝම්ස් කුමක් අනාවරණය කර ගනීද?
මෙහි අත්භුත නේවාසිකයා (THE VEILED LODGER) නම් කෙටි කතාව ද ඇතුලත් වේ.
රචනය - සර් ආතර් කොනන් ඩොයිල්
පරිවර්තනය - චන්දන මෙන්ඩිස්
ප්‍රකාශනය - චන්දන මෙන්ඩිස් ප්‍රකාශන
මුද්‍රණය - 1999 (පළමු)
පිටු - 267
සටහන
රංග යුදාර
2021.12.05
Write a review
Write a review