කළු ව්‍යාඝ්‍රයා
About this book
කළු ව්‍යාඝ්‍රයා
මේ මිහිපිට ඉන්නා වැඩියෙන්ම ලේ පිපිාසිත භයානකම සතුන් වර්ගය තමා බ්‍රසීල ව්‍යාඝ්‍රයා.ඇමේසන් වනාන්තරයේ ඉන්න රතු ඉන්දියනුවෙකුට කළු ව්‍යාඝ්‍රයා ගැන මතක් කරන්න ඔහු බයෙන් වේවලන්න ගනිවි.....
පැරඩෝල් කුටියේ වික්‍රමය
උන්ගේ උල් නියපොත් ඉදිරියට දිගුකරගෙන ..... දකින කෙනෙකු ඇඟ කිළිපොළා යන භීතියකට පත් නොවන්නේ කෙලෙසද?
ග්‍රොවිනර් හෝටලයේ මිනීමුරුම
"නැවතියන්! නැත්නම් වෙඩිතියනවා" ඔහු මරහඬ දෙමින් තරප්පු පෙළ දිගේ බිමට පෙරැලීගෙන ආවේ ලේ පෙරමිනි.
සමර්සෙට් ඛේදවාචකය
"හමුදා නිලධරයාගේ බිරිඳ අභිරහස් ලෙස ඝාතනයට ලක්වේ.මනීමරුවා නිදැල්ලේ"
Details
ISBN
9559777696
පිටු ගණන (Pages)
276
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review