Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / රහස් පරීක්ෂණ කතා / Sherlock Holmes / ඉන්ද්‍රනීල මානික්‍යය
About this book
ඉන්ද්‍රනීල මාණික්‍යය "උඹයි උඹේ පාත්තයෝයි ගැන කථාව මට දැන් තිත්ත වෙලා ......මං ප්‍රාර්ථනා කරනවා තොපි ඔක්කොම යක්ෂයාට බිලිවේවා කියලා ...... කරදර කරන්න ආවොත් ලිහනවා බල්ලව !" උමං දුම්රියේ අභිරහස් මරණය "අග්‍රාමාත්‍යතුමා මේ තරම් කලබල වෙලා ඉන්නවා මං කවදාවත් දැකලා නෑ.නාවික හමුදා මුලස්ථානය අනික් පැත්ත පෙරළුණු මී වදයක් වගේ කැළඹිලා! ෂර්ලොක් ඔබේ අනෙක් පරික්ෂණ අහකට විසි කරන්න...... හොයන්න මේ තරුණයා මිය ගියේ කොහොමද?" බිහිසුණු අත්දැකීමක් ..............ඔහුගේ කට බාගෙට ඇරුණා.භීතිය පිළිබිඹු කරමින් දෑස් ඉදිරියට නෙරා ආවා.මුහුණ සම්පුර්ණයෙන්ම සුදුමැලි වුණා.ඔහුට කෑ ගැසුනේ අප්‍රමාණ භයකින්.කේ.කේ.කේ!..... දෙවියනේ ! අනේ දෙවියනේ ! මං කළ පාපකර්ම මගේ පස්සෙන් එළවනවා '' "ඇයි මොකක් ද?" මරණය!!" අයිරින් අඩ්ලර් එක්වරම හෝම්ස් විලාප නඟමින් බිම ඇඳ වැටුනේය.ඔහුගේ මුහුණ පුරා ලේ ගලා යන්නට පටන් ගත් හැටි මම දුටුවෙමි.පිරිසක් තුවාල වී ඇද වැටුණු හෝම්ස්ට උදව් කිරීමට ඉදිරිපත් විය."ඔය අහිංසක මහත්මයාට හුඟක් තුවාල ද? "ඔහු මැරිලා !" "නෑ නෑ! තවම යන්තම් පණ තියනවා
ISBN
9559682873
පිටු ගණන (Pages)
264
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඉන්ද්‍රනීල මානික්‍යය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.