Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
About this book

පොලීසියට ඔනෑකර තිබේ හොර චෙක්පත් දොළහක් බැංකු දොළහකට දී විශාල මුදලක් වංචා කළ ෂෙෆීල්ඩ් තක්කඩියා ආගිය අතක් නැත.ඔහු අල්ලා ගැනීමට හෝම්ස්ට හැකිවේවිද?

රතුවත හැඳි කත

"..... වසය අවුරුදු 35 යි. අන්තිම වරට දකින විට හැඳසිටියේ තද රතු පැහැති ගවුමකි.ආරංචියක් දෙන කෙනෙකුට ත්‍යාගය පවුම් 5 යි. හෝම්ස්ට හා වොට්සන්ට මුහුදු වෙරළේදි 'හමුවන' මේ කාන්තාව කාගේ කවුද ?

සුදු අන්තුවා

මැ‌කෝලි සාමි අභිරහස් ලෙස ඝාතනයට ලක් වේ. -මෝනිං ටෙලිග්‍රාෆ්-

"මිනිස් ඝාතනය සිදුකළ 32 උණ්ඩයේ තිබූ සියලුම සලකුණු ඉලක්ක පුවරුවෙන් ගලවාගත් උණ්ඩවල ද ඇත." -රජයේ විශ්ලේෂක-

ISBN
955126200x
පිටු ගණන (Pages)
256
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රතුවත හැඳි කත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.