Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
About this book
''කොක්ස් සහ සමාගමට අයත් බැංකුවේ සුරක්ෂිතාගාරයක, තැළි පළුදු වි, දුර්වර්ණ වි ගිය ලෝහ ට්‍රන්ක් පෙට්ටියක් තැන්පත්ව ඇත.

(JOHN H.WATSON M.D.LATE INDIAN ARMY) යනුවෙන් පින්තාරු කොට ඇති මේ පෙට්ටිය කඩදාසි හා ලිපිගොනුවලින් පිරී ඇත.මේ කඩදාසි සියල්ලක්ම පාහේ මගේ මිත්‍ර ෂර්ලොක් හෝම්ස් විවිධ කාලවලදී කළ පරික්ෂණ පිළිබඳ විස්තර සටහන්ය......

බ්ලැක් මෝගල් මංකොල්ලය

ඇබර්ගැවනි ‌ඛේදවාචකය

මංජුසාවේ අභිරහස

බිෂොප්ස්ගේට් මැණික් හොරකම

භීෂණයක්!

අද්භූත ආගන්තුකයා

ISBN
9789551262136
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: භීෂණයක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.