ඩ්රැකියුලාට එරෙහිව ෂර්ලොක් හෝම්ස්
About this book
''මේ අහනවා ෂර්ලොක් හෝම්ස්.......
භයානකම දේ මරණය නෙමෙයි.... ඊටත් වඩා අන්ත භයානක දේවල් තියනවා.මගේ අද්භූත බලවේගවලින් දාහෙන් එකක් ක්‍රියාත්මක වෙද්දි ජොනතන් හාකර් පිස්සු වැටුණා........මගේ හමුදාව තමයි මළවුන්ගේ හමුදාව.උන් සීතල මිනීවළ වලවලින් නැගිටලා එන්නේ.
-කවුන්ට් ඩ්රැකියුලා
''හෝම්ස් මහත්තයා ....ඇයි ඔබ මගෙන් අහන්නේ නැත්තේ, සාතන් කියන්නේ කවුද යක්ෂයා කියන්නේ කවුද කියලා ? ඩ්රැකියුලා කියන්නේ යක්ෂයාටත් වඩා බිහිසුණු ආත්මයක්!"
Details
ISBN
978955977767X
පිටු ගණන (Pages)
280
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
අද්විතීයයි.!!!මෙක තමයි මම කියවපු හොදම shelock homes පොත
Write a review
Write a review