Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / රහස් පරීක්ෂණ කතා / Sherlock Holmes / දියමන්ති ඔටුන්න
About this book

දියමන්ති ඔටුන්න

"උඹ මහා තක්කඩි හොරෙක්! උඹට ලජ්ජා නැද්ද මිනිහෝ මේ ඔටුන්න අරගන්න?කාලකණ්ණියා උඹ මේ ඔටුන්න විනාශ කරලා මගේ මුණේ දැලි ගෑවා ! කෝ උඹ මේකෙන් හොරකම් කළ මැණික් ගල් ?

දෙවැනි ලේ පැල්ලම

''මේ කාරණා එළිවුණොත් යුරෝපා මහද්වීපය පුරා මහ භයානක තත්වයක් උද්ගත වෙනවා.... හෝම්ස් මහත්මයා අපේ රටේ අති භයානක යුද්ධයකට පැටළෙනවා නියතයි ! ''අගමැතීතුමනි........... එහෙනම් සූදානම් වෙන්න යුද්ධයකට! ''

ඉංජිනේරුවෙකුගේ අත්දැකීමක්

''දෙයියන්ට ඔපුපු වේච්චාවෙ ! මේක බරපතල තුවාලයක්.හුඟක් ලේ ගලා යන්න ඇති.මොන ආයුධයකින් ද මේක සිදු කළේ? " "'මස් කෑපිමට ගන්නා යෝධ පිහියකින්! සිතා මතා එල්ල කළ මාරාන්තික ප්‍රහාරයක් !"

තිත් වැටුණු පටිය

"එදා රාත්‍රියේ පළාතම දෙදරවන මහ හඬක් නංවමින් කුණාටුවක් හැමුවා ඒ එක්කම ධාරානිපාත වර්ෂාවක් කඩා හැළුණා.ඒ මහ ශබ්දය මැද්දේ එක්වරම......!" .......අපට අහන්නට ලැබුණේ බිහිසුණු මරලතෝනියකි.එවැනි භයංකාර විලාපයක් මා කිසිදිනක අසා නැත.එයන් මගේ ඇඟම සීතල වී ගියේය.

ISBN
9559682881
පිටු ගණන (Pages)
263
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දියමන්ති ඔටුන්න

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.