My Cart
You have no items in your shopping cart.
Telephone: +94 (71) 9448899
රතු කූඩැල්ලා
"කළු හැඳගත්තු ඒ ගෑනි මිනිත්තුවට නොපෙනී ගියා.... හරියට මහපොළොවෙන් වාෂ්පවෙලා ගියා වගේ. එහෙම එකක් මගේ ජීවිතේට දැකලා නෑ දෙයියම්පා!
ඉසදෝරා පර්සානෝ අබිරහස
ඔළුවේ අමාරුව! පිස්සු! සිහි විකල්වෙලා! පාර්සලය ඇරලා පෙට්ටිය දිහා බලාගෙන මරළතෝනි දෙනවා. ඒ පෙට්ටිය ඇතුළෙ හිටියෙ පුංචි සතෙක්...... පණුවෙක්! දිහා බලලා ඉසදෝරාගේ සිහිය විකල්වෙලා.
Author | චන්දන මෙන්ඩිස් - Chandana Mendis (63) |
---|---|
Publisher | චන්දන මෙන්ඩිස් ප්‍රකාශන - Chandana Mendies Prakashana (63) |
ISBN | 9789551262034 |
---|---|
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |