Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / හිත මිතුරු යෝධයා - (මමියෝ) - Roald dahl

හිත මිතුරු යෝධයා - (මමියෝ) - Roald dahl

ප්‍රකාශක (Publisher): සමයවර්ධන - Samayawardhana
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

ඒත් යෝධයන්ගේ දේශයේ ඉන්නවා වෙනත් යෝධයෝ... හැම රෑක ම ලෝකෙ පුරා කරක්ගසමින්

හියුමන් බීන්ස් ලා හොයා යන අඩි පනහක් උස යක්කු වගේ යෝධයෝ...

විශේෂයි.
මේ පොත මිලදී ගැනීමෙන් ඔබ කළේ තවත් ළමයෙකුට උදවු කිරීමයි.
රෝල්ඩ් ඩාල් පදනමට ලැබෙන ආදායමෙන් 10% ක් සමාජ සුබසාධන සේවා කටයුතුවලට යෙදවෙනවා.
වැඩිදුර විස්තර සඳහා ඇතුළත බලන්න.

ISBN
9786245713424
පිටු ගණන (Pages)
227
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: හිත මිතුරු යෝධයා - (මමියෝ) - Roald dahl

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.