වනගත යුවතිය
About this book
වනගත යුවතිය
නොහොත්
සැඟවුණ මිනිසුන් ගේ දේශය
ප්‍රභාත් මිරිහාගල්ල
"ඉතා උත්කෘෂ්ට අන්දමින් පිළියෙන් හා අභරණින් සරසන ලද ඇතා ඊ ළඟට පැමිණි අතර, උගේ පිටේ සවි කර තිබුණු අලංකාර ව සැදූ හෞඩාවක හෙවත් ආසනයක තරුණ ස්ත්‍රියක් වාඩි වී උන්නා ය. මුලින් ඔහුට පෙනුණේ, ඇගේ මුහුණේ පැතිකඩ පමණි. එහෙත් යමක් දෙස බලන්නට ඇය හැරුණු විට ඇගේ මුළු මුහුණ ම දැක ගැනීමට ඔහුට අවස්ථා සැලසිණ. එය අනුපම සුන්දරත්වයකින් හෙබි පරිසමාප්ත මුහුණක් වී ය. එහෙත් ඒ මුහුණෙහි රැඳුණේ ශෝකී ස්වාභාවයකි. ඇගේ ඉදිරි පසින් හා පිටු පසින් දෙ පසින් ම, පිත්තල සන්නාහ හැඳි සෙබළු ඇවිද ආ හ......."
Details
ISBN
9789556860368
පිටු ගණන (Pages)
280
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review