සූලා රැජින
About this book
ස්වකීය වර්ගයාට අයත් කිසියම් ජනප්‍රවාදගත සූලා නම් වූ සුදු දෙවඟනක ගේ දිව්‍යාත්මය දරා ගත් තැනැත්තියක වන බවට සුලු දේශවාසීන් විශ්වාස කරන රැචල් ඩව් මිෂනාරිවරයෙකු ගේ එකම සුරූපී දියණිය වන්නීය ස්කොට් ජාතික පරපුරකින් පැවතෙන ඇගේ මවට මෙන් රැචල්ට ද අනාගතයේ සිදුවන ඇතැම් දේ දැකිය හැකි බලයක් ඇත.
රැචල් ගේ අත පතන රජුට ගැතිකම් කරන දුෂ්ට සුදු මිනිසකු වු ඉෂ්මාඑල් බලෙන් ඇය තමා සතු කර ගැනීම සඳහා ඇගේ දෙමාපියන් මරා දමා ඇගේ පෙම්වතා වන රිචඩ් ඩැරියන් ඇය ගෙන් ඈත් කරයි. එවිට කෝපයෙන් උමතු වන ඇය සූලු රටට ශාප කරයි.
රැචල් ඩව් තමාගේ නැතිවුණු ආත්මය සොයා වෘක්ෂ වන්දනාවේ යෙදෙන වාමන පුජක පිරිසක් සමඟ භූත රජවරුන් ගේ රටට යන්නේ ඇය විසින් බියකරු මරණයකින් බේරා ගන්නා ලද නොයී නමැති සුරූපී තරුණිය ද සමඟය.
Details
ISBN
978-955-686-233-1
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review