අතීතයට ගිය ඇලන්
H. RIDER HAGGARD
ANCIENT ALLAN
අතීතයට ගිය ඇලන්
එස්. චන්ද්‍රසිරි දසනායක
ඇලන් ක්වාර්ටර්මේන් වසර දහස් ගණනාවකට පෙර ඉපැරණි ඊජිප්තුවට අයත් වූ ෂබාකා නම් වූ සිංහ දඩයක්කරුවකු ලෙස ගත කළ ජීවිතයක් මෙම නවකතාවට පාදක වී ඇත.
එහි දී ඔහුට, වාමන හෑන්ස්, බෙස් නමැති ඉතියෝපියානු රජු ලෙසත්, රෙජනෝල් ආර්යාව අමාඩා නමැති අයිසිස් ගේ පූජකවරිය ලෙසත්, රෙජනෝල් සාමිවරයා ඊජිප්තුවේ පාරාඕ වන පෙරෝආ ලෙසත්, හාරූට්, පූජනීය ටැනෝෆීර් ලෙසත් හමු වෙති.
සදාකාලික අවිවාහක ජීවිතයක් ගත කරන බවට අයිසිස් හමුවේ දිවුරුම් දී ඇති අමාඩා, ෂබාකා නිසා දෙවරක්ම එම ශපථය කඩ කරමින් දෙවඟන ගේ ශාපයට ගොදුරු වන්නී ය.
රයිඩර් හැගාර්ඩ් ගේ සුපුරුදු වික්‍රමාන්විත නවකතාවල ඇති සියලු උපාංගයන් ගෙන් පිරිපුන් මෙම නවකතාව පාඨකයින්ට නවතම අත්දැකීමක් වනු ඇත.
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.