අරුණෝදයේ රැජින
About this book
රයිඩර් හැගාර්ඩ් මෙවර පාඨකයා ඉපැරණ ඊජිප්තුවේ අනස් අතරට රැගෙන යයි.
ස්පින්ක්ස් දෙවොලට අයත් සොහොන් ගැබ් අතරඇති මහා පිඩ්වලට අධිගෘහිත, සුරුපි ගැහැනු විලාසයකින් පෙනී සිටිමින් පිරිමින් ළමතු කරන භූතාත්මයක් සොයා යන බියාන්නමැති රජ කුමරෙකු හා නෙප්චූ නම් වූ සුරූපී පාරා රජ කුමරියක ගැන කියැවෙන, ඉපැරණ ඊජිප්ත ප්‍රේම වෘතාන්තයක් මෙමනවකථාවට පාදක වී ඇත.
Details
ISBN
9789556860894
පිටු ගණන (Pages)
343
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review