ෂීබා රැජිනගේ මුදුව
H. RIDER HAGGARD
Queen Sheba's Ring
ෂීබා රැජිනගේ මුදුව
එස්. චන්ද්‍රසිරි දසනායක
කුඩා අවදියේ දී මාඩි ගෝත්‍රිකයින් විසින් පැහැර ගන්නා ලදුව, මේ වන විට ෆන්ග් ගෝත්‍රිකයින් ගේ සිරකරුවකුව පසුවන වෛද්‍ය ඇඩම්ස් ගේ රොඩ්රික් නමැති පුතු සොයමින් මධ්‍යම අප්‍රිකාවේ මූර් කඳුවැටිය කරා යන සුදු ජාතිකයින් පිරිසක ගේ වීරචාරිකාවක් මෙම කථාවට පාදක වී ඇත.
කැප්ටන් ඔර්මි, වෛද්‍ය ඇඩම්ස්, මහාචාර්ය හිග්ස්, සාජන්ට් ක්වික් සමඟ පාරාඕ නමැති සුනඛයා ද මෙම අපූරු ගමනට එක් වෙති. එහි දී හමුවන අබාටිවරුන් ගේ රැජින වන සුරුපී මැක්වේඩා ගේ ඇරයුමකට අනුව ෆන්ග්වරුන් ගේ නැමදුවට ලක් වූ හාමැක් දෙවියා ගේ පිළිමය විනාශ කිරීමේ කර්තව්‍යයට ඔවුහු උර දෙති.
අවසානයේ ඔවුහු ඉපැරණි රජ දරුවන් ගේ ධන නිධානවලින් පිරී ගිය සොහොන් ගැබ් කරා පැමිණිය ද ඔවුන්ට මුහුණ දීමට සිදුවන්නේ නොසිතූ විරූ අබග්ගයකට ය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.