Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ඇලන් සහ පූජනීය පුෂ්පය

ඇලන් සහ පූජනීය පුෂ්පය

About this book

H. RIDER HAGGARD

ALLAN AND THE HOLY FLOWER

ඇලන් සහ පූජනීය පුෂ්පය

එස්. චන්ද්‍රසිරි දසනායක

 

වහල් වෙළෙන්දෝ සහෝදර ජෝන් හෙවත් ඩොගීටාහ්ට පහර දී ඔහු ගේ තරුණ බිරිඳ වන එළිසබෙත් පැහැර ගෙන යති. ඔවුන්වෙතින් පලා යන ඇය, ලෝකාරම්භයේ පටන් මිහිපිට ජීවත් වන බවට සැළකෙන දැවැන්ත ගොරිල්ලෙකුට සහ ලෝකයේ ඇති දුර්ලභම ඕකිඩ් මලට නැමදුම් කරන ම්ලේච්ඡ පොන්ගෝ ගෝත්‍රිකයින්ට අසු වෙයි. ඔවුහු ඇය තමන් නමදින පූජනීය පුෂ්පයේ භාරකාර පූජකවරිය බවට පත් කරති. වසර විස්සක් පුරා ඩොගීටාහ් තම බිරිඳ සොයමින් තැන තැන ඇවිදියි. 

සහෝදර ජෝන්ට තම බිරිඳ පොගෝවරුන් ගෙන් බේරා ගෙන ඒම සඳහා ඇලන් ක්වාටර්මේන්, ස්ටැන්ලි සොමර්ස්, හැන්ස්, සැමී, මාචෝවෝ ඇතුළු තවත් නිර්භීත පිරිසක ගේ සහාය ලැබෙන්නේ වසර විස්සකට පසුවය. 

ඔවුන්ගේ අරමුණ වන්නේ දැවැන්ත ගොරිල්ලා මරා දමා, පූජනීය පුෂ්පය හා එහි භාරකාරිය වන එළිසබෙත් සමග ඇගේ දියණිය ආපසු රැගෙන ඒමයි. කුමන්ත්‍රණ, මිනිස් ඝාතන, පාවා දීම් හා වහල් වෙළෙන්දන්ගේ සටන් ආදිය ඇතුළත් කරමින් රයිඩර් හැගාර්ඩ් විසින් 1894 වසරේ දී ලියා ඇති මෙම වික්‍රමාන්විත නවකතාව, පාඨක මනදොල සැම අතකින්ම සපුරනු නොඅනුමානය.

ISBN
978-955-551-808-6
පිටු ගණන (Pages)
383
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඇලන් සහ පූජනීය පුෂ්පය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.