බෙනිටා
About this book
වසර තුන් සීයකට පෙර පෘතුගිසින් විසින් වළලන ලද මහ ධන නිධානයක් සෙවීම සඳහා චාරිකාවක යෙදෙන බෙනිටා බියට්‍රික්ස් ඇගේ පියා සහ ජාකොබ් මේයර් නම් වු ජර්මන් යුදෙව්වා බම්බාස්ටේහි භූතාත්මය අධිගෘහිත කර ගත් මාකලන්ගා ගෝත්‍රිකයන් ගේ අඩවියට යති.
සැන්සිබාර් නෞකාවේ දී රොබට් සීමර් නැමැති දඩයක්කරු බෙනිටා හා සමීප සබඳතාවයක් ඇති කර ගනු ලැබුවද නෞකාවේ විනාශයත් සමඟ ඇයට ඔහුගෙන් වෙන් වීමට සිදු වෙයි.
නිධානය සෙවීමට යාමේදී බෙනිටා සහ ඇගේ පියා උපද්‍රව රැසකට මුහුණ දෙති එදි දී ඇගේ ආරක්ෂාවට ඉදිරිපත් වන්නේ වසර තුන්සීයකට පෙර මිය ගිය බෙනිටා ඩා ෆෙරෙයිරා නැමැති පෘතුගීසි තරුණිය ගේ භූතාත්මය හෙවත් බම්බාස්ටේහි භූතාත්මයයි.
Details
ISBN
9789556862195
පිටු ගණන (Pages)
294
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review