Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ඇලන් සහ අයිස් දෙවිවරු

ඇලන් සහ අයිස් දෙවිවරු

About this book

H. RIDER HAGGARD

Allan and the Ice Gods

ඇලන් සහ අයිස් දෙවිවරු

එස්. චන්ද්‍රසිරි දසනායක

‘ටඩුකි' නම් වූ පුදුමාකාර පැළෑටියේ වාෂ්පය ආඝ්‍රාණය කරන ඇලන් ක්වාටර්මේන් මිහිපිට අයිස් යුගය ආරම්භ වන කාලයක විසූ වියි නමැති ගෝත්‍රික නායකයා ගේ ජීවිතය හා බද්ධ වෙයි. මෙහි දී ඔහුට තමාගේ සුවච කීකරු සේවකයා වන හෑන්ස්, කැප්ටන් ගුඩ්, රෙජනෝල් ආර්යාව යන අය ගේ පූර්ව ආත්මභවයන්ට අදාළ වූවන් ද මුණ ගැසෙයි.

මෙය රයිඩර් හැගාර්ඩ් ගේ සුපුරුදු රීතියට බොහෝ සෙයින් වෙනස් වූ අමුතුම මාදිලියේ කතාවකි.

ISBN
978-955-551-948-9
පිටු ගණන (Pages)
335
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඇලන් සහ අයිස් දෙවිවරු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.