Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / අසිකි ගෝත්‍රිකයන් ගේ රන් පිළිමය
About this book
මේජර් වර්නන් සහ ජීකී නමැති නීග්‍රෝ ජාතික සේවකයා රන් සෙවීම සඳහා දකුණු අප්‍රිකාවේ අසිකි ගෝත්‍රය සොයා යන වික්‍රමාන්චිත චාරිකාවක් මෙම කථාවට පාදක වී ඇත. අසිකි ගෝත්‍රිකයෙකු වන ජිකී කුඩා අවධියේ දී ගෝත්‍රය ක්‍රිස්තියානි ආගමට හරවා ගැනීම සඳහා එහි ගොස් පසුව සිරකරුවෙකු බවට පත් වු මිෂනාරි වරයෙකු වන ඔස්ටින් පියතුමා සමඟ එංගලන්තයට පලා ආ තැනැත්තෙකි. එම ගෝත්‍රය පාලනය කරන සුරූපී අසීකා වසර දහස් ගණනාවක පටන් පැවත එන එකම ආත්මයක් අධිගෘහිත කර ගෙන ජීවත් වන තැනැත්තියක් බව ඇය පවසයි.
ISBN
978-955-686-034-4
පිටු ගණන (Pages)
343
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අසිකි ගෝත්‍රිකයන් ගේ රන් පිළිමය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.