Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ඕරෝ රජුගේ දියණිය
About this book

දක්‍ෂිණ සාගරයේ පිහිටි දිවයිනක් සොයා සමුදුරු චාර්කාවක යෙදෙන ඉංග්‍රීසි ජාතිකයින් තිදෙනකු, යාත්‍රාව කුණාටුවකට හසුවීම නිසා මෙතෙක් පිටස්තර මිනිසකු පය නොගැසූ ඕරෝෆෙනා නම් වූ අබ්රහස් දිවයිනකට ගොඩ බසිති. එහි දී ඔවුහු, වසර 250,000 ක් පුරා නින්දට වැටී සිටින ඕරෝ රජු හා ඔහු ගේ දියණිය නින්දෙන් අවදි කරති. රජු ගේ සුරූපී දියණිය වන යිවා, මුහුදු ගමන සංවිධානය කළ හම්ප්‍රි ආබුත්නොට් ගේ මිය ගිය බිරිඳට සමානය. මෙම නවකතාව, පාඨකයා අමුතුම ලොවකට රැගෙන යන්නාවූත්, රයිඩර් හැගාර්ඩ් තමාට සුපුරුදු අප්‍රිකාවෙන් හා ඊජිප්තුවෙන් බැහැරට යමින් ලියන ලද්දා වූත්, විචිත්‍රද්භූත තියේ උපරිම තලයක් සනිටුහන් කරන ප්‍රබන්ධයකි.

ISBN
9789556861686
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඕරෝ රජුගේ දියණිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.