Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / මන්ත්‍රකාරියගේ සිරස
About this book
මෙම කතා වෘතාන්තය අර්නස්ට් ඩොරති ෆ්ලෝරන්ස් හා ඊවා අතර හට ගන්නා ත්‍රිකෝණ ප්‍රේමයක් ඇසුරු කර ගනිමින් විහිදී යයි. ඩොරති හා ඇගේ සොහොයුරා වන ජෙරම් රෙජිනෝල්ඩ් කාර්ඩස් ගේ නිවසේ අනාථයින් ලෙස හැදී වැඩෙති. රෙජිනෝල්ඩ් වනාහී පළි ගැනිමේ අරමුණු කර ගනිමින් ජීවත් වෙන තැනැත්තෙකි. මුහුදු කෑමකට ලක්ව වරින් වර මුහුදු ජලයෙන් සේදී යමින් පැවති ඉපැරණි තිත්බර්ග් දේවස්ථානයට අයත් සොහොන් බිමේ සෑරී ඇති අගාධයක තිබී ඊවා විසින් සොයා ගන්නා ලද අල්ලුවක් සහිත අපූරු ලෝහමය පෙට්ටියක බහා තිබුණේ මන්ත්‍රකාරිය ගේ සිරස යි. අර්නස්ට් මුලින් ෆ්ලෝරන්ස්ට ආදරය කර දෙවනුව ඇගේ සොහොයුරිය වන ඊවාට පෙම් කිරීමට යාම නිසා ෆ්ලෝරන්ස් කෝපයෙන් වියරු වැටෙමින් බියකරු පළිගැනීමක නිරත වන්නීය. මන්ත්‍රකාරිය ගේ සිරස පළි ගන්නන් ගේ අත් හසුරුවන බලවේගයක් බවට පත් වෙමින් ඔවුන්ගේ අරමුණු කර දෙන්නේ බියකරු විලාසයෙනි. මෙය රයිඩර් හැගාර්ඩ් ගේ සුපුරුදු ශෛලියෙන් බැහැර වු අමුතුම ආකෘතියක් මත ගොඩනැඟුණු ප්‍රබන්ධයකි.
ISBN
978-955-551-660-0
පිටු ගණන (Pages)
432
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මන්ත්‍රකාරියගේ සිරස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.