Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / හියු - හියු හෙවත් රකුසා

හියු - හියු හෙවත් රකුසා

About this book

H. Rider Haggard 

Hue-Hue ; The Monster

හියු - හියු හෙවත් රකුසා

ප්‍රභාත් මිරිහාගල්ල

දඩයක්කාර ඇලන් ක්වාටර්මේන්ට හියු-හියු නමින් හඳුන්වනු ලබන රකුසකු පිළිබඳ පුරාවෘත්තයක් සිකාලි නම් වාමන මන්ත්‍රකරුවාගෙන් දැන ගැනීමට ලැබෙයි. මේ රකුසා වාසය කරනුයේ මධ්‍යම අප්‍රිකාවේ මහා ගිරිදුර්ග හා වැලි කතරවලින් වටවුණු ඈත දුර්ගම ඉසව්වක ය. රකුසාගේ දරුණු ආධිපත්‍යයට යටවුණු අඩවියෙහි සුදු මිනිස් ගෝත්‍රයක් ජීවත් වෙති. පුරහඳ පායන සෑම රාත්‍රියක දී ම හියු-හියු රකුසා එම ගෝත්‍රයෙන් සුරුපී කන්‍යාවක බිල්ලක් වශයෙන් ගනී.

දුෂ්කර ගමනකින් පසු ව හියු-හියු රකුසාගේ අඩවියට පැමිණෙන ඇලන් ක්වාටර්මේන්ට, එම ගෝත්‍රයේ රජුගේ දියණියන් රකුසාගේ ඊළඟ බිල්ල වශයෙන් තෝරා ගනු ලැබී ඇති බව දැනගන්නට ලැබෙයි. ඇය ඒ භයංකර ඉරණමෙන් ගළවා ගැනීමට ඉදිරිපත් වන දඩයක්කාර ක්වාටර්මේන්ට, සිය ජීවිතය ද අවදානමේ හෙළාගෙන, රකුසා සමඟ පමණක් නොව, රකුසා දේවත්වයෙහි ලා වැඳුම් පිදුම් කරන පූජක පිරිසක් සමග ද සටන් කිරීමට සිදුවෙයි.

ISBN
9789556864069
පිටු ගණන (Pages)
311
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හියු - හියු හෙවත් රකුසා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.