Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / විජයග්‍රාහී ටාර්සන්

විජයග්‍රාහී ටාර්සන්

About this book

TARZAN TRIUMPHANT 

EDGAR RICE BURROUGHS

විජයග්‍රාහී ටාර්සන්

ප්‍රභාත් මිරිහාගල්ල

ඔපාරයේ ධන නිධාන කොල්ලකා අප්‍රිකානු මහාද්වීපය යටත් කර ගැනීමේ ස්වකීය සැලසුම් ව්‍යර්ථ කර දැමීම සම්බන්ධයෙන් ටාර්සන් සමඟ වෛර බැඳ ගන්නා රුසියානු කුමන්ත්‍රණකරුවෝ, ඔහු විනාශ කර දැමීමේ අරමුණෙන් මහ වනය ආක්‍රමණය කරති. මෙහි දී ඒ සතුරන් සමඟ පමණක් නොව, අප්‍රිකානු මහා වනයේ ඈත අභ්‍යන්තරයේ ස්වකීය දරුණු ආධිපත්‍යය පතුරුවා ගෙන සිටින භයානක වහල් වෙළෙන්දකු සමඟ ද ටාර්සන්ට ගැටෙන්නට සිදු වෙයි. එහෙත් ප්‍රබල ප්‍රචණ්ඩ ටාර්සන් ඒ සියලු සතුරන් පරදවා සිය අනභිභවනීය බව නැවත වරක් තහවුරු කර පෙන්වයි.

ISBN
9789556863192
පිටු ගණන (Pages)
352
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: විජයග්‍රාහී ටාර්සන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.