ටාර්සන් සහ ස්වර්ණ පුරය
About this book
Edgar Rice Burroughs
TARZAN AND THE CITY OF GOLD
ටාර්සන් සහ ස්වර්ණ පුරය
ප්‍රභාත් මිරිහාගල්ල
මධ්‍යම අප්‍රිකාවේ කාෆා කඳුකරයේ ගවේෂණයක යෙදෙන ටාර්සන්ට, මෙතෙක් බාහිර ලෝකයෙන් සැඟවී තිබුණු ඉපැරණි නගරයක් අහම්බෙන් සොයා ගැනීමට ලැබෙයි. රනින් පොහොසත් නිසා ම එම නගරය හැඳින්වෙනුයේ “ස්වර්ණ පුරය” යන නමිනි. මේ නගරයට ඇතුළු වන බාහිර මිනිසුන් මරා දැමීම එහි වැසියන් ගේ සිරිතයි. එහෙත් ස්වර්ණ පුරයේ රැජින ගේ ඒක පාර්ශ්වික ප්‍රේමය ටාර්සන්ට හිමි වීම නිසා ඔහු මරණයෙන් ගැළවෙයි. එ විට රැජින ගේ ඇමතියෝ රැජින ගේ සිත බිඳවා ටාර්සන් විනාශ කිරීමට කුමන්ත්‍රණය කරති. වහා වෙනස් වන සුලු දරුණු රැජින ගෙනුත් දුෂ්ට ඇමතියන් ගෙනුත් ගැළවී ටාර්සන්ට ස්වර්ණ පුරයෙන් පලා යා හැකි වනු ඇත් ද ?
Details
ISBN
9789556862287
පිටු ගණන (Pages)
247
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review