ටාර්සන් සහ තහනම් නගරය
TARZAN AND THE FORBIDDEN CITY
EDGAR RICE BURROUGHS
ටාර්සන් සහ තහනම් නගරය
ප්‍රභාත් මිරිහාගල්ල
අප්‍රිකානු මහ වනය මැද, අක්‍රිය මහා යමහලක කුහරයේ ඉපැරණි ශිෂ්ටාචාරයකින් පැවත එන ජනතාවක් විසින් ගොඩනංවන ලද පුරාණ නගරයක් ඇත. බාහිර ලෝකයේ කිසිදු මනුෂ්‍යයකු මේ නගරයට පා තබා පණ පිටින් යළිත් පිටතට පැමිණ නොමැත. ස්වදේශිකයන් විසින් එය “තහනම් නගරය” යැයි හඳුන්වනු ලැබුණේ ද ඒ නිසා ය.
සිය කල්‍යාණ මිත්‍රයා වන දානෝ ගේ ඉල්ලීමකට අනුව, තවත් සුදු ජාතිකයන් පිරිසක් ද සමඟ ටාර්සන්ට මේ "තහනම් නගරයට" යෑමට සිදු වෙයි. එහි දී ටාර්සන්ට මුහුණ පෑමට සිදු වනුයේ, ඔහු ඊට පෙර මුහුණ නොපෑ මහා ආන්තරාවන් හා අභියෝගවලට ය. එහෙත් ඒ මහා ආන්තරාවන් පරදවා සියලු අභියෝග ජයගන්නා ප්‍රබල, ප්‍රචණ්ඩ ටාර්සන්, "තහනම් නගරයේ" ඉතිහාසය සදහට ම වෙනස් කරයි.
සම්පූර්ණ යි; අසංක්‍ෂිප්ත යි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.