Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ව්‍යාඝ්‍ර දඩයම

ව්‍යාඝ්‍ර දඩයම

About this book

EDGAR RICE BURROUGHS

THE ETERNAL LOVER

ව්‍යාඝ්‍ර දඩයම

කුමාර සිරිවර්ධන

ටාසන් චරිතය මවමින් ලොව පුරා ජනප්‍රියත්වයක් ලබාගත් එඩ්ගාර් රයිස් බරෝස් ගේ ‘THE ETERNAL LOVER’ නවකතාව මෙසේ ‘ව්‍යාඝ්‍ර දඩයම’ නමින් සිංහලට පරිවර්තනය වී ඔබ අතට පත්වෙයි. වසර දස දහස් ගණනක් ඈත අතීතයේ ගල් යුගයේ ජීවත් වූ යුවළකගේ පෙම් පුවතක් මෙම නවකතාවට පාදක වී ඇති අතර එක අතකින් මෙය පුනරුත්පත්තිය පිළිබඳ කියැවෙන කතාවක් ලෙස ද හඳුන්වන්නට පුළුවන. අමෙරිකාවේ සිට අප්‍රිකාවට ආ යෞවනියගේ සිහිනයට නිතර නිතර ආ ආදි කල්පික යෞවනයා කවුරුන් ද? ඇය හදිසියේ මුහුණ දෙන භූමිකම්පාවත් සමඟ එඩ්ගාර් ඇය මෙන්ම පාඨකයා ද කැඳවාගෙන යන්නේ නීතීන්ගෙන් බැහැර වූ මිලේච්ඡ භීෂණය, දළ සහිත ව්‍යඝ්‍රයන්, පියාඹන දැවැන්ත උරගයන්, ගුහා සිංහයන්, සිරුරු ලොම්වලින් වැඩුණු වානර මිනිසුන් සහිත ජීවිතයකට අගයක් නැති අවධියකටය.

මෙම නවකතාවේ තවත් එක් විශේෂයක් වන්නේ ටාසන් පොත් පෙළෙන් බැහැරව ටාසන් ගේ චරිතය ද මෙයට ඇතුළත්ව තිබීමයි.

මෙම නවකතාව සිංහලට පරිවර්තනය කළේ 2009 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම පරිවර්තන නවකතාව සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනූ කුමාර සිරිවර්ධනය.

ISBN
9789556861815
පිටු ගණන (Pages)
231
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ව්‍යාඝ්‍ර දඩයම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.