Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / වීදි හාදුව

වීදි හාදුව

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

ඉන්දියානු ලේඛක අකිලේශ්වර් ජා ගේ “The Janpath kiss” නමැති නවකතාවේ සිංහල පරිවර්තනයයි. දිල්ලි නගරයේ ඉංජිනේරුවරයෙකු ලෙසින් සේවය කරන විවාහකයෙකු හා දෙදරු පියකු වූ සදානන්ද් සිය රැකියාවේ කාර්යබහුලත්වය මද ඉමහත් ආතතියට හා පීඩනයට ලක්වෙයි.
එම නීරස ජීවිතය අතහැර ප්‍රමෝදය ලැබීමේ අරමුණින් යුතුව ඔහු මහා දවාලේ දෙනෝදාහක් මැද්දේ දිල්ලි නුවර ජනපත් වීදියේ දී යුවතියක වැළඳ ගෙන හාදු දෙයි.ශිෂ්ඨ සමාජයක අපරාදයක් හා බරපතල වරදක් ලෙස සැලකෙන එම සිදුවීමෙන් උඩු යටි කුරු වන ඔහුගේ කතාව ” වීදි හාදුව” කෘතියෙන් එලි දැක්වේ.

ISBN
9789556773965
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වීදි හාදුව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.