ලූතාවේ උමතු රජ
About this book
නිර්භීත හා කඩවසම් ඇමෙරිකානු ජාතික තරුණයෙකු වු බාර්නි කස්ටර් පැමිණෙන්නේ සංචාරයක් සඳහාය. රූමත්
එමා ඔහු උමතු රජ ලියෝපෝල්ඩ් ලෙස වරදවා හඳුනාගැනීමත් සමඟ ඔහුගේ ජිවිතය උඩු යටිකුරු වෙයි.
උමතු රජ ලියෝපෝල්ඩ් බ්ලෙන්ට්ස් මාලිගයෙන් පලා ගොසිනි සෙබළුන් කුමන්ත්‍රණකරුවන් අපරාධකරුවන් මෙන්ම
රාජ්‍ය තාන්ත්‍රිකයන්ද ලියෝපෝල්ඩ් ලුහුබඳින්නේ ඔහුගේ ජීවිතයට මෙන්ම මරණයටද අගයක් තිබු හෙයිනි.
ලියෝපෝල්ඩ් ලෙස වරදවා හඳුනාගැනෙන බාර්නි ලූතා කිරුළට එරෙහි සතුරු බලවේග පරදවන්නේ කෙසේද
රුබිනෝර්ත් රාජ වංශයට බාර්නිගේ ඇති සම්බන්ධය කුමක්ද? එමාගේ ප්‍රේමය දිනාගන්නා ඔහු ලියෝපෝල්ඩ්ගේ
වෛරයෙන් ගැළවෙන්නේ කෙසේද?
Details
ISBN
978-955-686-004-7
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review