My Cart
You have no items in your shopping cart.
Telephone: +94 (71) 9448899
අසූව දශකයේ 'දිවයින' ඉරිදා සංග්‍රහය සිළුමිණ දිනමිණ තරුණි යොවුන් නව ජනතා නවලිය විචිත්‍ර කලා රසඳුන සළරුව සරසවිය සහ ගුවන්විදුලිය තුළින් තම හැකියාවන් ප්‍රකට කරන හෙතෙම ගුවන් විදුලි නාට්‍ය රචකයෙකු සහ විචිත්‍රාංග වැඩසටහන් පිටපත් රචකයෙකු ලෙස ඉදිරියට පැමිණෙයි.
චිත්‍රපට ප්‍රචාරණයට අදාළ වෙළඳ දැන්වීම් සහ ප්‍රචාරක ගුවන් විදුලි වැඩසටහන් නිර්මාණය විෂයයෙහි ප්‍රබල දායකත්වයක් දක්වන ඔහු, පසුකාලීනව, රූපවාහිනී වැඩසටහන් පිටපත් නිර්මාණයටද පිවිසෙයි.
වනසත්ව ජීවිත අළලා පිළියෙල වන ස්වාධීන රූපවාහිනියේ වයිල්ඩ් ඒසියා වැඩසටහන් මාලාවේ පිටපත් රචකයා වන්නේද ඔහුය.
" කාල නදී ගලා බසී " ඔහුගේ ප්‍රථම නවකතාවයි.
Author | නෝබට් අයගමගේ- Norbert Ayagamage (2) |
---|---|
Publisher | සුරස - Surasa (fast publishing) (655) |
ISBN | 9789556772487 |
---|---|
පිටු ගණන | 436 |
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |