Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නිකිණි කළුවර

නිකිණි කළුවර ස්වර්ණ පුස්තක සම්මාන 2017

About this book

"උඹ ලෝකය දකින්නේ කඳු වළලු අස්සේ හැංගිච්ච... පුංචි ගමක ඉඳලා බණ්ඩාරේ... ඒක හරියට වතුරේ ඉඳන් දකින මාළුවගේ ලෝකය වගේ සීමිතයි. මම ලෝකය දකින්නේ... නිම් වළලු කඩාගෙන ඉදිරියට ගිහින් ... මහා නරා වළක ඉඳගෙන"
අමරපාල

"අයියේ මිදුල වගේම තමයි දැන් මගේ හිතත්. වල් බිහිවෙච්ච පොළොවේ ඕනෑවට එපාවට පිපෙන මල් වගේ තමයි මගේ හිතේ සිතුැවිලි උපදින්නෙත්. ඒවා දැන් හෝදාපාළුවට අහුවෙලා... හැබැයි සුවඳක් නැහැ. "
කෙත්මිණී

"මාමේ, ඒ අය ජීවත් වෙන සමාජයේ හැටි එහෙමයි. අපි වගේ පොළොවේ පය ගහලා ජීවත් වෙන්න ඒ අයට බැහැ. පොඩි හුළඟකටත් ඒ අය ගහගෙන යන්නේ ඒකයි. අපි පොළොව බදලා අල්ල ගෙන ජීවත් වෙන මිනිස්සු. ඒ හින්දා අපි වැටෙන්නේ නැහැ. ඒ අය මහ පොළොවට දුරයි. "
නිකිණි

ISBN
9789553072139
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නිකිණි කළුවර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.