Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රුදු රොන් සුනු
About this book
ඔහු රථය පළ ගන්වා තුනී සිනාවෙන් බලා සිටිනා ඇයට අත ඔසවා ආචාර කලේය.ඇය මදක් එසවුණු අතින් ඔහුට සමු දුන්නාය. රථය ඉදිරියට ඇදෙන්නට විය.දම් පැහැති මල් පෙති වින්ඩ්ස්ක්‍රීනය දිගේ ඉහළ නැගි දෙපසින් වහ අතුරුදන් වේ.ඒ කෘශ ගස වියපත්ව එහෙත් තවමත් මල් නොවරා බලා සිටින්නේ කුමක් සදහා ද? තම පපු කුහරය කිසියම් බර යමකින් පිරී යනු ඔහුට දැනේ.සියල්ල සිදු වි සැලකිය යුතු කාල පරිච්ජේදයක් ගත වී අවසන් ය.ඈ යථාවට මුහුණ දී ජිවිතයට අරුතක් සොයාගෙන සිටින්නාක් මෙනි.එහෙත් තමා?
ISBN
9789553115720
පිටු ගණන (Pages)
384
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රුදු රොන් සුනු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.