කන්ද උඩ ගින්දර ස්වර්ණ පුස්තක සම්මාන 2020
About this book
ළැම ගින්න දරාගන්න බැරුවාමයි
මයෙ දෙයියෝ
තුන් තිස් පැයේ ලැව් ගින්නේ පිච්චෙනවා
ගං ඉවුරේ පියවර ලකුණු මැකී යන්නෙ නෑ
ගල් බෙයඳේ සිරියහනේ පුසුඹ දැනෙනවා
රළු පරළු යෝධ ගල් බෙයඳේ
රජ බිසෝ සිරි යහන සසැඳේ
ගඟ වැටුණු මලිනි ගෙල බැන්දේ
පති පතිනි කුල දහම් වින්දේ
හුන්නස්ගිරිය කන්දේ
මහතලා මයෙ හුස්ම වින්දේ
සෙංකඩගලට දුර වැඩිදෝ
මයෙ පියවර දිග මදිදෝ
හිමි සඳුනි මයෙ රජුනි
පති කුලේ ගින්දරයි
තනි යහනේ නින්ද නෑ මයෙ දෙයියෝ.......
Details
ISBN
9789552129077
පිටු ගණන (Pages)
422
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 3
-
HarshamaliHarshamali
-
KaushalyaHarshamali
-
OkOk
Write a review
Write a review