මාණික්කාවත

by
Special Price රු. 720.00 Regular Price රු. 900.00
In stock
SKU
manikkawatha-mahinda-prasad-masimbula-santhawa-publishers
"උඹලගේ පඳුරු ගැනිල්ල අපට නතර කොරන්න බැරි වග උඹල දන්නවා... විසේසෙන් කෙල්ලේ උඹ බලවතියක්.ආසාවල් ඇති වෙනවා තමයි. ඒ් උණාට සිහි කල්පනාවට ගනිං,ගොයම කපන්න කලියෙන් වී පාගන්නෑ. ඉස්සෙල්ලාම ගොයම හොදට පැහෙන කල් ඉන්න ඔ්නි. ඊට පස්සෙං පහු යි පැහුණු ගොයම කපාගන්නේ .ඊට පස්සෙ යි කැපූ ගොයම පාගලා අස්වනු ඒක්කාසු කොරගන්නේ.ඊට කලියෙං කුඹුරට පැනලා දැඟලුවාම මොකෑවෙන්නේ? ආයේ කැපිල්ලට ගොයමක් ඉතුරු වෙන්නේ නෑ... මේකා ඉලන්දාරියා කොයියම්ම දේ උණත් මේකාට අමුණු වෙළේ ඒබිලා අමුඩ ලේන්සුව මිරිකලා ඒ්කෙන් පිහදාගෙන ගෙදර යන්න ඇහැකි.හැබැයි උක්කුං කෙල්ලේ,උඹට ඒ්ක ඒහෙම කොරන්න බෑ...
Author මහින්ද ප්‍රසාද් මස්ඉඹුල - Mahinda Prasad Masimbula (7)
Publisher සන්ථව ප්‍රකාශන Santhawa Prakashana (96)

ඉතා සුන්දර අව්‍යාජ ගැමි පරිසරය තුල එක්දහස් අටසිය ගණන්වල මැද භාගයෙන් ආරම්භ වී එක්දහස් නවසිය ගණන්වල මැද භාගය දක්වා කාල පරාසයකදී සිදු වූ සාමාජීය දේශපාලනික සහ ආර්ථික විපර්යාසයන්ට මුහුණ දෙමින් මේ මහා පොලොව මත ඉපිද ණය නොතබා මිය ගිය මිනිසත්කමින් පොහොසත් වූ කෙටිහාමි නම් සත්ගුණවත් පුරුෂයාගේ චරිතය ඉතා විශ්වසනීයත්වයෙන් යුතුව ගොඩ නගා තිබීම මානික්කාවතෙහි විශේෂත්වයයි

"උඹලගේ පඳුරු ගැන්නිල්ල අපට නතර කෙරෙන්න බැරි වග උඹලා දන්නවා.... විස්සෙන් කෙල්ලේ උඹ බවලතියක්.අසාවල් ඇති වෙනවා තමා ඒ් උණාට සිහි කල්පනාවට ගනිං ගොයම කපන්න කලියෙන් වි පාගන්නේනෑ.ඉස්සෙල්ලා ම ගොයම හොඳට පැහෙනකල් ඉන්න ඔනි.ඊට පස්සෙන් පහු යි පැහුණු ගොයම හොඳට පැහැනකල් ඉන්න ඔනි.ඊට පස්සෙන් පහුයි පැහුණු ගොයම කපාගන්නේ.ඊට පස්සෙ යි කැපූ ගොයම පාගලා අස්වනු එක්කාසු කොරගන්නේ .ඊට කලියෙං කුඹුරට පැනලා දැඟලුවා ම මොකෑ වෙන්නේ.ආයෙ කැපිල්ලට ගොයමක් ඉතුරු වෙන්නේ නෑ... මේකා ඉලංදාරියා කොයියම්ම දේ උණත් මේකාට අමුණු වළේ එබිලා අමුඩ ලේන්සුව මිරිකලා ඒකෙන් ඉහ පිහදාගෙන ගෙදරට ගෙදර යන්න අහැකි හැබයි උක්කුං කෙල්ලේ.උඹට ඒක එහෙම කොරන්න බෑ."
More Information
ISBN 9789550980239
පිටු ගණන 165
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මාණික්කාවත
Back to Top
Related Products