Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / බැද්දේ කුලවමිය

බැද්දේ කුලවමිය ස්වර්ණ පුස්තක සම්මාන 2015

About this book

“...හැම දිනක ම මා එතැනින් හොර 

රහසේ පිට වී යන්නේ තෙරක් නොපෙනෙන

කුඹුරු යායත්, ඊට ඉස්මත්තෙන් නැඟී සිටින 

තුරු පෙළත්, අමුතුම බසකින් අප අමතන

ඇනිකට් ඇළේ කඩිනම් ගමනත් දෙස 

හිස් බැල්මෙන් බලා සිටීමේ නොතිත් ආශාවෙනි.

තනි වූ මා පිළි ගැනීමට ඒ අචේතනික වස්තූහු

කවදත් සූදානම් ව සිටියහ. මා වෙනුවෙන් ත්‍යාගශීලී වන 

අහස, සුළඟ, වෙල් එළිය, තුරු ලතා ඈ සියල්ල විසින් මහා 

උණුහුමකින් යුතුව මා වැළඳගනු ලබයි. මේ නිසා ම,

මා ආදරයෙන් බලා කියා ගත් එළිමහන් සැන්දෑවටත්, හඳ 

එළියට හා තරු එළියටත් මුදු වූ මම, මා අසාමාන්‍ය අඟනක්

බවට ගම හැම තැනම කියමින් ඇවිදිනා අයට කර්ශක වූද,

සතුරු වූ ද, ප්‍රහාර එල්ල කරමින් සිටියෙමි…”

 

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක 

ලෙස සේවයෙහි නියුතුව සිටි රූපා ශ්‍රියානි ඒකනායක 

වත්මන් සිංහල නවකතාකරුවන් අතර සුවිශේෂ 

ස්ථානයක් හිමි කර ගෙන සිටියි. මීට පෙර ඇය

අතින් ලියැවුණු තරු බඹසර නවකතාව 2007 ස්වර්ණ 

පුස්කත සම්මානය සඳහා නිර්දේශ වූ අතර,

ඇයගේ සිටුවර පුවත නවකතාව 2012 වසරේ 

ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලැබීය.

ISBN
9789556563337
පිටු ගණන (Pages)
291
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බැද්දේ කුලවමිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.