About this book
අපේ කාලයේ දේශපාලන කුණාටුවකට හසු වී වියට්නාමයේ හැනෝයි නුවරට ගසාගෙන ගසාගෙන ගිය ජයන්ගේ කතාව දිගහැරෙන්නේ සියවසක පවුල් ඉතිහාසයක් මතය.ජයන්ගේ යටි සිතේ පිටතට නොපෙන්වන වෛරයක් ද පළිගැනීමේ චේතනා ද තිබෙන්නට ඇත.එහෙත් ඔහුගේ කිරිඅම්මා හා හීන් අම්මා ඔහුට තිලිණ කොට තිබෙන්නේ වෛරයේ සිරකරුවෙකු වී බලවත් වන මාර්ගයක් නොව පළමුව තමා සමඟ සමාදානවීමේ රහස ය.එය මානව දයාවේ හා නීතිගරුක භාවයේ සුත්‍රයකි.
තියෙන් තී යන වියට්නාම් වචනයේ අර්ථය දිව්‍ය කාව්‍ය යන්න ය.කතුවරිය සොයන්නේ ශ්‍රි ලංකාවට ද වියට්නාමයට ද වෙනත් ආසියාතික රටවලට ද ගැළපෙන මානව හිතවාදී දිව්‍ය කාව්‍යයක් සඳහා ප්‍රවේශ දොරටුවකි.
Details
ISBN
9789553108876
පිටු ගණන (Pages)
360
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review